MACHO MEVA HORAKAM KALE KOHENDA?
ape waththe wattakka walaka hadila thibbe ban,lassanai ne :)
ano මිත්‍රයෝ ... අන්තර්ජාලේ අපි කාගෙවත් බුදලයක් නෙමෙයිනේ...!!! කගේ හරි site එහෙකින් ගත්ත නම් ලින්ක් ඒක දාන්න තිබ්බා. එත් මම මේවා ගත්තේ google වලින්. ඔබ තුමාටත් අවශ්‍ය නම් "Pumpkin carving " කියල google image search පාරක් දාල බලන්න.ජය වේවා !!!!
එක හිනා මූණක් වත් නෑ.... :(
ඇත්තමයි අනු.. ඔයා කියනකල් ඒක මට හිතුනෙම නෑ.. ඇත්තටම වට්ටක්කා වලින් හිනා වෙන මුණු කැටයම් කරන්න බෑද දන්නෑ නේද අනේ???? :(
පුදුම හැකියාවක් තියන මිනිස්සු නේද අයියේ?
එකනේ මගේ සුදු නංගි බබෝ ,මේ වගේ නිර්මාණ කරන්න ගොඩක් ඉවසීම තියෙන්න ඕන හැඩකාරියේ.. try කලොත් කරන්න බැරි දෙයක් නෑනෙ පැටියෝ..
මරු නෙ අප්පා.. අයියාත් ඉදලා ඉදලා කරන වැඩ :)
හී.. හී ... හලේ.... මම හදපුව නෙමේ සත්තලනේ.. කවුදෝ සුද්දෝ මාමල වගයක් වට්ටක්ක ගෙඩි වලට කරලා තියන වින්නැහියක් තමා, මේ පැටියෝ..
ලස්සනයි
තැන්කු .. තැන්කු.. මලයන්ඩියෝ..
හය්යූ..
ඇයි මගේ නංගියෝ ලොකු හුස්මක් පිට කලේ ?බය හිතුනද?
හපූ.....................යි බය හිටෙනව අප්ප....:(
හලේ.... බය වෙන්න එපා මැණික, මේ වට්ටක්ක බබාලනේ... :)
පුදුම දක්ෂකමක් තියෙන්න ඕනි මේ තරම් සියුම් විදිහට මේ නිර්මාණ කරන්න.සමහර ඒවට බයත් හිතෙනව... ;)
එක නම් ඇත්ත නංගා.. අපි එහෙම, මේ විදියේ එකක් හදල ඉවර වෙද්දි, වට්ටක්කා ලොරියක් විතර විසි කරන්න වේවි.පුදුම හැකියාවක් වගේම ඉවසීමක් තියෙන්නත් ඕනමයි... :)
අම්මෝ මරු... ඒත් බය හිතෙන මූණු විතරයිනේ තියෙන්නේ.. ලස්සන හිනා මූණු ටිකකුත් හොයලා දාන්නකෝ..
තැන්කු.. තැන්කු.. හිනා වුනු මුණු මම හොයල බලන්නම්කෝ ...
aNe....හිනා වෙන්න WhAtඅක්කා.......
හී... හී.... හිනා වෙන්න වට්ටක්කා නෑ අනේ.. ඔක්කොම ඉන්නේ රවාගෙන නේ... :)මේ වට්ටක්කා වලට මම අපු වෙලේ ඉදන් කියනවා..... ,කියනවා .... හිනා වෙන්න කියල. ම්හු .. නෑ..!! උන් දන්නේ රවන්න විතරමයි අප්පා ... :)
නියම නිර්මානේ.රෑක තනියෙන් බැලුවනම් බය වෙනවා. උඹ සොඳුරු උනාට දල තියෙන්නේ රුදුරු පින්තුර ටිකක් නේ..හෙක් හෙක්..
හිකිස් .... රුදුරු වුනත් සොදුරුවට දැක්කනේ "රණේ" .. මේවට, පන ටික විතරනේ අඩු ,නේද සහෝ?
වට්ක්කා උනත් සැහෙන්න බයානකයිනේ අප්පා..හපොයි...:O මොනවා උනත් මෙච්චර සියුම් දේවල් කරන්න සැහෙන්න ඉවසීමක්,දක්ෂකමක් නම් තියෙන්න ඕන...
සොඳුරු සිතැති සිතට සාදරයෙන් පිලිගන්නවා හිරු.. එකනේ සුදු නංගෝ මගේ.. අපිට නම් මෙහෙම එකක් හදන්න වට්ටක්කා ලොරියක් විතර ඕන වෙයි. ඒ හැදුවත් මෙහෙම ලස්සනට නම් කැටයම් දාන්න බැරි වේවි නේද පැන්චියේ ..?
MACHO MEVA HORAKAM KALE KOHENDA?
ReplyDeleteape waththe wattakka walaka hadila thibbe ban,lassanai ne :)
Deleteano මිත්‍රයෝ ... අන්තර්ජාලේ අපි කාගෙවත් බුදලයක් නෙමෙයිනේ...!!! කගේ හරි site එහෙකින් ගත්ත නම් ලින්ක් ඒක දාන්න තිබ්බා. එත් මම මේවා ගත්තේ google වලින්. ඔබ තුමාටත් අවශ්‍ය නම් "Pumpkin carving " කියල google image search පාරක් දාල බලන්න.ජය වේවා !!!!
Deleteඑක හිනා මූණක් වත් නෑ.... :(
ReplyDeleteඇත්තමයි අනු.. ඔයා කියනකල් ඒක මට හිතුනෙම නෑ.. ඇත්තටම වට්ටක්කා වලින් හිනා වෙන මුණු කැටයම් කරන්න බෑද දන්නෑ නේද අනේ???? :(
Deleteපුදුම හැකියාවක් තියන මිනිස්සු නේද අයියේ?
ReplyDeleteඑකනේ මගේ සුදු නංගි බබෝ ,මේ වගේ නිර්මාණ කරන්න ගොඩක් ඉවසීම තියෙන්න ඕන හැඩකාරියේ.. try කලොත් කරන්න බැරි දෙයක් නෑනෙ පැටියෝ..
Deleteමරු නෙ අප්පා.. අයියාත් ඉදලා ඉදලා කරන වැඩ :)
ReplyDeleteහී.. හී ... හලේ.... මම හදපුව නෙමේ සත්තලනේ.. කවුදෝ සුද්දෝ මාමල වගයක් වට්ටක්ක ගෙඩි වලට කරලා තියන වින්නැහියක් තමා, මේ පැටියෝ..
Deleteලස්සනයි
ReplyDeleteතැන්කු .. තැන්කු.. මලයන්ඩියෝ..
Deleteහය්යූ..
ReplyDeleteඇයි මගේ නංගියෝ ලොකු හුස්මක් පිට කලේ ?බය හිතුනද?
Deleteහපූ.....................යි බය හිටෙනව අප්ප....:(
ReplyDeleteහලේ.... බය වෙන්න එපා මැණික, මේ වට්ටක්ක බබාලනේ... :)
Deleteපුදුම දක්ෂකමක් තියෙන්න ඕනි මේ තරම් සියුම් විදිහට මේ නිර්මාණ කරන්න.සමහර ඒවට බයත් හිතෙනව... ;)
ReplyDeleteඑක නම් ඇත්ත නංගා.. අපි එහෙම, මේ විදියේ එකක් හදල ඉවර වෙද්දි, වට්ටක්කා ලොරියක් විතර විසි කරන්න වේවි.පුදුම හැකියාවක් වගේම ඉවසීමක් තියෙන්නත් ඕනමයි... :)
Deleteඅම්මෝ මරු... ඒත් බය හිතෙන මූණු විතරයිනේ තියෙන්නේ.. ලස්සන හිනා මූණු ටිකකුත් හොයලා දාන්නකෝ..
ReplyDeleteතැන්කු.. තැන්කු.. හිනා වුනු මුණු මම හොයල බලන්නම්කෝ ...
DeleteaNe....හිනා වෙන්න WhAtඅක්කා.......
ReplyDeleteහී... හී.... හිනා වෙන්න වට්ටක්කා නෑ අනේ.. ඔක්කොම ඉන්නේ රවාගෙන නේ... :)
Deleteමේ වට්ටක්කා වලට මම අපු වෙලේ ඉදන් කියනවා..... ,කියනවා .... හිනා වෙන්න කියල. ම්හු .. නෑ..!! උන් දන්නේ රවන්න විතරමයි අප්පා ... :)
නියම නිර්මානේ.රෑක තනියෙන් බැලුවනම් බය වෙනවා. උඹ සොඳුරු උනාට දල තියෙන්නේ රුදුරු පින්තුර ටිකක් නේ..හෙක් හෙක්..
ReplyDeleteහිකිස් .... රුදුරු වුනත් සොදුරුවට දැක්කනේ "රණේ" .. මේවට, පන ටික විතරනේ අඩු ,නේද සහෝ?
Deleteවට්ක්කා උනත් සැහෙන්න බයානකයිනේ අප්පා..හපොයි...:O මොනවා උනත් මෙච්චර සියුම් දේවල් කරන්න සැහෙන්න ඉවසීමක්,දක්ෂකමක් නම් තියෙන්න ඕන...
ReplyDeleteසොඳුරු සිතැති සිතට සාදරයෙන් පිලිගන්නවා හිරු.. එකනේ සුදු නංගෝ මගේ.. අපිට නම් මෙහෙම එකක් හදන්න වට්ටක්කා ලොරියක් විතර ඕන වෙයි. ඒ හැදුවත් මෙහෙම ලස්සනට නම් කැටයම් දාන්න බැරි වේවි නේද පැන්චියේ ..?
Delete