තැන්කු.... තැන්කු..... ඉතින් ඔයාටත් මේවා ගැලපෙනවද නංගෝ ...??
මං ආස අර කලිසම වගේ තියන දෙකට..හීල්ස් වලට වැඩිය කැමැත්තක් නැනේ.මොකෝ මගෙන්ම එහෙම අහන්නේ?
අහන්න හිතුනා නගෝ .. :)
eeeeeeeeeeeeeeewwwwwwwwww...........:D
ම්.... ?? පොඩි කුමාරිහාමියෙ ,ඔබ තුමීටත් ගැලපෙනවා වගේද?? හැඩයිද?
අර මි ජෝඩුව නම් ටිකක් හොඳයි .
හී.. හී .... ඒක නම් ෂෝයි එකට තියෙයි තමයි :) ගොඩක් ස්තුතියි බින්දි අක්කේ මේ පැත්තෙ ඇවිත් මාව බලල ගියාට :)
අම්මෝ මෙව්වා දාගෙන ගියොත් වැටිලා තෙල් බඳින්න වෙනවා ෂුවර්...!!!
අනිවා ඩෙෆා, නංගෝ ..... තෙල් බඳින්න විතරක් නෙමෙයි බෙල්ලත් කැඩෙනවා .. අන්න අර බින්දි අක්ක වගේ එකක් තෝර ගත්ත නම් ටිකක් ශේප් වෙන්න තිබ්බා හැබැයි :)
මේව දාගෙන නංගි බබාල ඇවිදිද්දි කකුල් පෑගෙන අයිය බබාල පව්ලු..
එකනේ සුදු නංගි බබෝ.... ඒ අය්ය බබාලට පිටගැත්මට බේත් විදින්න ඉප්පිලිතාලෙත් යන්න වෙනවලු අනේ... :)
ආපු පළවෙනි දවසෙම ඔහොම කරන්න හොදද අප්පා.. මාව නිකම් තාම කැරකෙනවා වගේ.. ඕව දාගෙන ඇවිදින එක කෙසේ වෙතත් නොවැටි එක තැන හිටන් ඉන්න පුලුවන් උනොත් ඒකත් ලොකු දෙයක් මට නම්..
පැහිච්ච ආච්චි වගේ සෙරෙප්පු දෙක දාගෙන ඇවිදින්න ගියාට හොඳම වැඩේ... :) මේ ජාතියේ සෙරෙප්පු ගන්නකොට නොමිලේ දෙන "ටූ හැරමිටිස්" ගත්තේ නෑ නේද? සෙලෙප්පු දෙකත් දාගෙන, හැලමිටි දෙකෙනුත් අල්ලගෙනයි ඇවිදින්න තියෙන්නේ, "හිමේ නනව" වගේ මගේ නංගි බබෝ... :) දැන් තේලුනා නේද පැහිත්ත ආත්තිට ?? :D
කෝ ඉතින් හැලමිටි කතාව කිව්වෙ දැන්නෙ...…තේලුනා තේලුනා නංගි බබාට තේලුනා.. ආත්තිට තේරුනාද දන්නෙ නෑ හැබැයි.. : D …අපේ අයියා කතා කරන්නව වගේමනේ... කෝ බලන්න යකඩ මූන පිටිපස්සෙ හැංගිලා ඉන්නෙ අපේ භූතයවත්ද ?
අනේ අනේ හුරතල් නංගි බබෝ මගෙ... පැහිත්ත ආත්තියෙක්ම තමා ඔයා නම් , මේ ඉන්නේ ඒ භුතයාම තමා කියල හිතන්නකෝ හොඳේ..!! හා ද? :)
අන්න වැඩේ එහෙම හිතන්නන්කො. ඇත්ත්මයි අපේ අයියා බූතයගෙ වචන කියනව අයියත්. එයත් අහනවා මොනා හරි කිව්වම පස්සෙ "හා ද?" කියලා
අයියලා වගේ "දෙවියෝ" එනව මගේ නංග පැටියෝ ....
nice collection එකක්නේ... :D Robo cop ගේ නිර්මාණ නෙවෙයි නේද මේවා හෙහෙ...
thanks ... :) කිරි හප්පොච්චියේ... කොහෙද ගිහින් හිටියේ නෙලුම් මලේ...??? අපිව අමතකම කරලා දාල නේද? :D අපිට හුඟ කාලෙකින් කතාවක් දුන්නෙත් නෑ ඔයා.. කොහොමද ඉතින් ඔයාට? අලුත් තොරතුරු කොහොමද? ඔයයි ,අක්කයි ,බබයි හැමෝම සනීපෙන් නේද? කවදද ලංකාවට එන්නේ ?
බෙල්ල කඩාගන්න ඕන නම් මෙව්වා සෝක් මං හිතන්නෙ! ඒ වුණත් ඕවත් දාන අය ඉන්නවනේ නේද!
එකනේ සහෝ, මේවා දාගෙන කොහොම ඇවිදිනවද මන්ද නේද?
මට නම් නිකන් පිස්සු වගේ :D
එක තමා සුදු නංගි බබෝ මාත් මේ කල්පනා කලේ ,මේවා දාගෙන උඩ පැන පැන කන්ගරුවෝ වගේ කොහොම මේ අක්ක බබාලා ඇවිදිනවද කියල :) මෙහෙම අමාරුවෙන් ඇවිදිද්දී එයාල පවු නේද අනේ?
අම්මියෝ!! මටත් නිකන් පිස්සුයිවගේ...:O
හලේ..... ඇයි සුදු අම්මියෝ ,එහෙම කියන්නේ? මෙහෙම ඒවා දාන්න බයයිද "පුංචි හිතුවක්කාරියේ" ඔයා? :)
හාපෝ.. ආපු දවසෙම මහ එපා කරපු පෝස්ට් එකක්නේ අප්පා.මෙහෙම විලාසිතා කොරන්න ගියොත් නම් තාත්තා මාව ගෙදරින් එලවලා දායි.
අනේ එහෙම වෙන්නේ නෑ පණ,තාත්තට කියන්නකෝ මමයි මෙහෙම "සෙලෙප්පු" දාන්න කිවුවේ කියලා,එයා එලවන් නෑ ෂුවර් !! එලෙවුවොත් මම බලාගන්නම්කො .. :)
පිස්සු නැත්නම් ෂොක් කිව්වලු...!!!!!!
හලේ.... ඇයි දෙයියනේ එහෙම කියන්නේ..? බලන්නකෝ මොන තරම් ලස්සනද කියලා !! :)
ඒය්...මේවා දාගෙන ඇවිදින්ට ඇහැක් වෙයිද අප්පා.....මනුස්ස වේසෙන් ඇවිදලා එපා වෙලා වෙන්ටැති සත්තු වගේ යන්ට තනන්නේ..නේද?මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් පවා සොඳුරුයි.... ශෝයි ශෝයිඔයාගේ නම කියන්න දිග වැඩියි...මම කෙටි කලා කමක් නැද්ද බලන්න....
අනේ කමක් නැහැ පණ.... ඒ නමත් ෂෝයි අනේ..!!! තැන්කු.... තැන්කු..!!! මේවා දාගෙන අක්ක බබාලයි,නංගි බබාලයි කෝම නනවද මන්දා... ෂුවර් එකටම ඔහොම කිවුවට මේ සුදු බබාත් මේවා ගෙන ඇවිදලා ඇති නේද? පළවෙනිම සෙලෙප්පු දෙක නම් ලත්තනයි නේද?
තැන්කු.... තැන්කු..... ඉතින් ඔයාටත් මේවා ගැලපෙනවද නංගෝ ...??
ReplyDeleteමං ආස අර කලිසම වගේ තියන දෙකට..හීල්ස් වලට වැඩිය කැමැත්තක් නැනේ.මොකෝ මගෙන්ම එහෙම අහන්නේ?
ReplyDeleteඅහන්න හිතුනා නගෝ .. :)
ReplyDeleteeeeeeeeeeeeeeeewwwwwwwwww...........:D
ReplyDeleteම්.... ?? පොඩි කුමාරිහාමියෙ ,ඔබ තුමීටත් ගැලපෙනවා වගේද?? හැඩයිද?
Deleteඅර මි ජෝඩුව නම් ටිකක් හොඳයි .
ReplyDeleteහී.. හී .... ඒක නම් ෂෝයි එකට තියෙයි තමයි :) ගොඩක් ස්තුතියි බින්දි අක්කේ මේ පැත්තෙ ඇවිත් මාව බලල ගියාට :)
Deleteඅම්මෝ මෙව්වා දාගෙන ගියොත් වැටිලා තෙල් බඳින්න වෙනවා ෂුවර්...!!!
ReplyDeleteඅනිවා ඩෙෆා, නංගෝ ..... තෙල් බඳින්න විතරක් නෙමෙයි බෙල්ලත් කැඩෙනවා .. අන්න අර බින්දි අක්ක වගේ එකක් තෝර ගත්ත නම් ටිකක් ශේප් වෙන්න තිබ්බා හැබැයි :)
Deleteමේව දාගෙන නංගි බබාල ඇවිදිද්දි කකුල් පෑගෙන අයිය බබාල පව්ලු..
ReplyDeleteඑකනේ සුදු නංගි බබෝ.... ඒ අය්ය බබාලට පිටගැත්මට බේත් විදින්න ඉප්පිලිතාලෙත් යන්න වෙනවලු අනේ... :)
Deleteආපු පළවෙනි දවසෙම ඔහොම කරන්න හොදද අප්පා.. මාව නිකම් තාම කැරකෙනවා වගේ.. ඕව දාගෙන ඇවිදින එක කෙසේ වෙතත් නොවැටි එක තැන හිටන් ඉන්න පුලුවන් උනොත් ඒකත් ලොකු දෙයක් මට නම්..
ReplyDeleteපැහිච්ච ආච්චි වගේ සෙරෙප්පු දෙක දාගෙන ඇවිදින්න ගියාට හොඳම වැඩේ... :) මේ ජාතියේ සෙරෙප්පු ගන්නකොට නොමිලේ දෙන "ටූ හැරමිටිස්" ගත්තේ නෑ නේද? සෙලෙප්පු දෙකත් දාගෙන, හැලමිටි දෙකෙනුත් අල්ලගෙනයි ඇවිදින්න තියෙන්නේ, "හිමේ නනව" වගේ මගේ නංගි බබෝ... :) දැන් තේලුනා නේද පැහිත්ත ආත්තිට ?? :D
Deleteකෝ ඉතින් හැලමිටි කතාව කිව්වෙ දැන්නෙ...
Delete…තේලුනා තේලුනා නංගි බබාට තේලුනා.. ආත්තිට තේරුනාද දන්නෙ නෑ හැබැයි.. : D
…අපේ අයියා කතා කරන්නව වගේමනේ... කෝ බලන්න යකඩ මූන පිටිපස්සෙ හැංගිලා ඉන්නෙ අපේ භූතයවත්ද ?
අනේ අනේ හුරතල් නංගි බබෝ මගෙ... පැහිත්ත ආත්තියෙක්ම තමා ඔයා නම් , මේ ඉන්නේ ඒ භුතයාම තමා කියල හිතන්නකෝ හොඳේ..!! හා ද? :)
Deleteඅන්න වැඩේ එහෙම හිතන්නන්කො. ඇත්ත්මයි අපේ අයියා බූතයගෙ වචන කියනව අයියත්. එයත් අහනවා මොනා හරි කිව්වම පස්සෙ "හා ද?" කියලා
Deleteඅයියලා වගේ "දෙවියෝ" එනව මගේ නංග පැටියෝ ....
Deletenice collection එකක්නේ... :D Robo cop ගේ නිර්මාණ නෙවෙයි නේද මේවා හෙහෙ...
ReplyDeletethanks ... :) කිරි හප්පොච්චියේ... කොහෙද ගිහින් හිටියේ නෙලුම් මලේ...??? අපිව අමතකම කරලා දාල නේද? :D අපිට හුඟ කාලෙකින් කතාවක් දුන්නෙත් නෑ ඔයා.. කොහොමද ඉතින් ඔයාට? අලුත් තොරතුරු කොහොමද? ඔයයි ,අක්කයි ,බබයි හැමෝම සනීපෙන් නේද? කවදද ලංකාවට එන්නේ ?
Deleteබෙල්ල කඩාගන්න ඕන නම් මෙව්වා සෝක් මං හිතන්නෙ! ඒ වුණත් ඕවත් දාන අය ඉන්නවනේ නේද!
ReplyDeleteඑකනේ සහෝ, මේවා දාගෙන කොහොම ඇවිදිනවද මන්ද නේද?
Deleteමට නම් නිකන් පිස්සු වගේ :D
ReplyDeleteඑක තමා සුදු නංගි බබෝ මාත් මේ කල්පනා කලේ ,මේවා දාගෙන උඩ පැන පැන කන්ගරුවෝ වගේ කොහොම මේ අක්ක බබාලා ඇවිදිනවද කියල :) මෙහෙම අමාරුවෙන් ඇවිදිද්දී එයාල පවු නේද අනේ?
Deleteඅම්මියෝ!! මටත් නිකන් පිස්සුයිවගේ...:O
ReplyDeleteහලේ..... ඇයි සුදු අම්මියෝ ,එහෙම කියන්නේ? මෙහෙම ඒවා දාන්න බයයිද "පුංචි හිතුවක්කාරියේ" ඔයා? :)
Deleteහාපෝ.. ආපු දවසෙම මහ එපා කරපු පෝස්ට් එකක්නේ අප්පා.මෙහෙම විලාසිතා කොරන්න ගියොත් නම් තාත්තා මාව ගෙදරින් එලවලා දායි.
ReplyDeleteඅනේ එහෙම වෙන්නේ නෑ පණ,තාත්තට කියන්නකෝ මමයි මෙහෙම "සෙලෙප්පු" දාන්න කිවුවේ කියලා,එයා එලවන් නෑ ෂුවර් !! එලෙවුවොත් මම බලාගන්නම්කො .. :)
Deleteපිස්සු නැත්නම් ෂොක් කිව්වලු...!!!!!!
ReplyDeleteහලේ.... ඇයි දෙයියනේ එහෙම කියන්නේ..? බලන්නකෝ මොන තරම් ලස්සනද කියලා !! :)
Deleteඒය්...මේවා දාගෙන ඇවිදින්ට ඇහැක් වෙයිද අප්පා.....මනුස්ස වේසෙන් ඇවිදලා එපා වෙලා වෙන්ටැති සත්තු වගේ යන්ට තනන්නේ..නේද?
ReplyDeleteමේ බ්ලොග් එකේ කමෙන්ට්ස් පවා සොඳුරුයි.... ශෝයි ශෝයි
ඔයාගේ නම කියන්න දිග වැඩියි...මම කෙටි කලා කමක් නැද්ද බලන්න....
අනේ කමක් නැහැ පණ.... ඒ නමත් ෂෝයි අනේ..!!! තැන්කු.... තැන්කු..!!!
ReplyDeleteමේවා දාගෙන අක්ක බබාලයි,නංගි බබාලයි කෝම නනවද මන්දා... ෂුවර් එකටම ඔහොම කිවුවට මේ සුදු බබාත් මේවා ගෙන ඇවිදලා ඇති නේද? පළවෙනිම සෙලෙප්පු දෙක නම් ලත්තනයි නේද?