අර පුංචි බබෙක්ගෙ අතින් අල්ලගෙන යනව වගෙ තියෙන බෑග් එකට නම් මං ආසයි...අයියේ ඔයාගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් ලිස්ට් එකේ update වෙන්නෙ නෑනෙ.අයියා බ්ලොග් එකට අලුතෙන් මොනවහරි දාලද බලන්න ආපු වෙලාවෙ මේ පෝස්ට් එක දැක්කෙ.ලැබුවාවු අලුත් අවුරුද්ද අයියට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
මගෙ සුදු නංගියෝ ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)බ්ලොග් කියවන්න නම් මම අවුරුදු දෙක තුනක් පරණ වුනාට,බ්ලොග් එක පටන් අරන් නම් බොහොම පොඩි දවසනේ මගෙ නංගි බබෝ..අනේ එහෙම update නොවෙන්නේ ඇයි කියලත්,ඒක හදන්න ඕනේ කොහොමද කියලත් මම තවම දන්නේ නෑ පැටියෝ.. !! :( * ඔයා හෝ ,මේ බ්ලොග් එකට එන වෙන කෙනෙක් හෝ එකට විසඳුම මට කියල දෙනවා නම් හුඟාරියක් ස්තුතියි !!!! >> minisa.soduru@gmail.com
ආනෝ.....මාත් ආස අල තූති බබී ඉන්න බෑග් එකත තමයි...^_^අයියො උඩ කමෙන්ට් කරල තීන අක්කිට වගේ මටත් අප්ඩේට් එන්නෙ නානේ....:(ඔයාටත් ඔයාගෙ ගෙඩල හැමෝතමත් ලැබුවාවූ නව වසල සාමය සටුට සපිලි සුබම සුබ නව වසලක් වේවා අයියෝ......!
මගේ තත්තලනේ,update වෙන්නේ නැති එක කෝමද අදන්න ඕන කීල මට කීල දෙන්න පනේ .... මම තාම අලුත් බබානේ බොග් ලෝකෙට ....ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා නංගෝooooooooo ......!!! :)
ආය්යෝ මේමත් බෑග් නේහ්..මටත් අර බබා බෑග් එක ලස්සනය්. ආ තව පිස්තෝල බෑග් එකත් සෝයි...ඉතින් අප වෙත තව තවත් සොඳුරු දේ රැගෙන එන්නට, ලැබුවා වූ නව වසරේ ඔයාට ශක්තිය, වාසනාව ප්‍රාර්ථනා කරනවා!
තැන්කූ .. තැන්කූ .... ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා නංගි පැන්චියේ ......!!! :)
අනේ මටත් අප්ඩේට් වෙන්නෙ නෑනේ අයියා. :(…මට නම් අර තුවක්කු බෑග් එක ඕනේ. එතකොට කට්ටියව බය කරගන්න හරි පුලුවන් නෙ. එතකොට මං චන්ඩියා !
ඩිෂුම්.... ඩිෂුම්.... මගේ චන්ඩි බන්ඩියෝ....,ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා පැහිත්ත ආත්තියේ ......!!! :) අනේ update වෙන්නේ නැති එක හදන්නේ කොහොමද පැටියෝ.? minisa.soduru@gmail.com ට කියල එවන්නකෝ ...
අද තමයි ඉස්සෙල්ලම ආවෙ..ඔන්න ෆලෝ පාරකුත් දැම්මා...
තැන්කූ ..තැන්කූ... මලයෝ ... ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
නියම පින්තුර ටික.වෙනස් විදියේ ප්‍රචාරණ ක්‍රමයක්.
අර පුංචි බබෙක්ගෙ අතින් අල්ලගෙන යනව වගෙ තියෙන බෑග් එකට නම් මං ආසයි...
ReplyDeleteඅයියේ ඔයාගෙ බ්ලොග් එක මගෙ බ්ලොග් ලිස්ට් එකේ update වෙන්නෙ නෑනෙ.අයියා බ්ලොග් එකට අලුතෙන් මොනවහරි දාලද බලන්න ආපු වෙලාවෙ මේ පෝස්ට් එක දැක්කෙ.
ලැබුවාවු අලුත් අවුරුද්ද අයියට වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා!
මගෙ සුදු නංගියෝ ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
Deleteබ්ලොග් කියවන්න නම් මම අවුරුදු දෙක තුනක් පරණ වුනාට,බ්ලොග් එක පටන් අරන් නම් බොහොම පොඩි දවසනේ මගෙ නංගි බබෝ..අනේ එහෙම update නොවෙන්නේ ඇයි කියලත්,ඒක හදන්න ඕනේ කොහොමද කියලත් මම තවම දන්නේ නෑ පැටියෝ.. !! :(
* ඔයා හෝ ,මේ බ්ලොග් එකට එන වෙන කෙනෙක් හෝ එකට විසඳුම මට කියල දෙනවා නම් හුඟාරියක් ස්තුතියි !!!! >> minisa.soduru@gmail.com
ආනෝ.....මාත් ආස අල තූති බබී ඉන්න බෑග් එකත තමයි...^_^
ReplyDeleteඅයියො උඩ කමෙන්ට් කරල තීන අක්කිට වගේ මටත් අප්ඩේට් එන්නෙ නානේ....:(
ඔයාටත් ඔයාගෙ ගෙඩල හැමෝතමත් ලැබුවාවූ නව වසල සාමය සටුට සපිලි සුබම සුබ නව වසලක් වේවා අයියෝ......!
මගේ තත්තලනේ,update වෙන්නේ නැති එක කෝමද අදන්න ඕන කීල මට කීල දෙන්න පනේ .... මම තාම අලුත් බබානේ බොග් ලෝකෙට ....
Deleteඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා නංගෝooooooooo ......!!! :)
ආය්යෝ මේමත් බෑග් නේහ්..
ReplyDeleteමටත් අර බබා බෑග් එක ලස්සනය්. ආ තව පිස්තෝල බෑග් එකත් සෝයි...
ඉතින් අප වෙත තව තවත් සොඳුරු දේ රැගෙන එන්නට, ලැබුවා වූ නව වසරේ ඔයාට ශක්තිය, වාසනාව ප්‍රාර්ථනා කරනවා!
තැන්කූ .. තැන්කූ .... ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා නංගි පැන්චියේ ......!!! :)
Deleteඅනේ මටත් අප්ඩේට් වෙන්නෙ නෑනේ අයියා. :(
ReplyDelete…මට නම් අර තුවක්කු බෑග් එක ඕනේ. එතකොට කට්ටියව බය කරගන්න හරි පුලුවන් නෙ. එතකොට මං චන්ඩියා !
ඩිෂුම්.... ඩිෂුම්.... මගේ චන්ඩි බන්ඩියෝ....,ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා පැහිත්ත ආත්තියේ ......!!! :) අනේ update වෙන්නේ නැති එක හදන්නේ කොහොමද පැටියෝ.? minisa.soduru@gmail.com ට කියල එවන්නකෝ ...
Deleteඅද තමයි ඉස්සෙල්ලම ආවෙ..ඔන්න ෆලෝ පාරකුත් දැම්මා...
ReplyDeleteතැන්කූ ..තැන්කූ... මලයෝ ... ඔයාටත්,ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
Deleteනියම පින්තුර ටික.වෙනස් විදියේ ප්‍රචාරණ ක්‍රමයක්.
ReplyDelete