Friday 27 April 2012

උඩ පල ගත්තත් වට්ටක්කා,බිම පල ගත්තත් වට්ටක්කා,උඩ පල ගත්තත්,බිම පල ගත්තත්,පණ පමණක් නැති වට්ටක්කකා ........... (1)

25 comments:

  1. MACHO MEVA HORAKAM KALE KOHENDA?

    ReplyDelete
    Replies
    1. ape waththe wattakka walaka hadila thibbe ban,lassanai ne :)

      Delete
    2. ano මිත්‍රයෝ ... අන්තර්ජාලේ අපි කාගෙවත් බුදලයක් නෙමෙයිනේ...!!! කගේ හරි site එහෙකින් ගත්ත නම් ලින්ක් ඒක දාන්න තිබ්බා. එත් මම මේවා ගත්තේ google වලින්. ඔබ තුමාටත් අවශ්‍ය නම් "Pumpkin carving " කියල google image search පාරක් දාල බලන්න.ජය වේවා !!!!

      Delete
  2. එක හිනා මූණක් වත් නෑ.... :(

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අනු.. ඔයා කියනකල් ඒක මට හිතුනෙම නෑ.. ඇත්තටම වට්ටක්කා වලින් හිනා වෙන මුණු කැටයම් කරන්න බෑද දන්නෑ නේද අනේ???? :(

      Delete
  3. පුදුම හැකියාවක් තියන මිනිස්සු නේද අයියේ?

    ReplyDelete
    Replies
    1. එකනේ මගේ සුදු නංගි බබෝ ,මේ වගේ නිර්මාණ කරන්න ගොඩක් ඉවසීම තියෙන්න ඕන හැඩකාරියේ.. try කලොත් කරන්න බැරි දෙයක් නෑනෙ පැටියෝ..

      Delete
  4. මරු නෙ අප්පා.. අයියාත් ඉදලා ඉදලා කරන වැඩ :)

    ReplyDelete
    Replies
    1. හී.. හී ... හලේ.... මම හදපුව නෙමේ සත්තලනේ.. කවුදෝ සුද්දෝ මාමල වගයක් වට්ටක්ක ගෙඩි වලට කරලා තියන වින්නැහියක් තමා, මේ පැටියෝ..

      Delete
  5. Replies
    1. තැන්කු .. තැන්කු.. මලයන්ඩියෝ..

      Delete
  6. Replies
    1. ඇයි මගේ නංගියෝ ලොකු හුස්මක් පිට කලේ ?බය හිතුනද?

      Delete
  7. හපූ.....................යි බය හිටෙනව අප්ප....:(

    ReplyDelete
    Replies
    1. හලේ.... බය වෙන්න එපා මැණික, මේ වට්ටක්ක බබාලනේ... :)

      Delete
  8. පුදුම දක්ෂකමක් තියෙන්න ඕනි මේ තරම් සියුම් විදිහට මේ නිර්මාණ කරන්න.සමහර ඒවට බයත් හිතෙනව... ;)

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත නංගා.. අපි එහෙම, මේ විදියේ එකක් හදල ඉවර වෙද්දි, වට්ටක්කා ලොරියක් විතර විසි කරන්න වේවි.පුදුම හැකියාවක් වගේම ඉවසීමක් තියෙන්නත් ඕනමයි... :)

      Delete
  9. අම්මෝ මරු... ඒත් බය හිතෙන මූණු විතරයිනේ තියෙන්නේ.. ලස්සන හිනා මූණු ටිකකුත් හොයලා දාන්නකෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කු.. තැන්කු.. හිනා වුනු මුණු මම හොයල බලන්නම්කෝ ...

      Delete
  10. aNe....හිනා වෙන්න WhAtඅක්කා.......

    ReplyDelete
    Replies
    1. හී... හී.... හිනා වෙන්න වට්ටක්කා නෑ අනේ.. ඔක්කොම ඉන්නේ රවාගෙන නේ... :)
      මේ වට්ටක්කා වලට මම අපු වෙලේ ඉදන් කියනවා..... ,කියනවා .... හිනා වෙන්න කියල. ම්හු .. නෑ..!! උන් දන්නේ රවන්න විතරමයි අප්පා ... :)

      Delete
  11. නියම නිර්මානේ.රෑක තනියෙන් බැලුවනම් බය වෙනවා. උඹ සොඳුරු උනාට දල තියෙන්නේ රුදුරු පින්තුර ටිකක් නේ..හෙක් හෙක්..

    ReplyDelete
    Replies
    1. හිකිස් .... රුදුරු වුනත් සොදුරුවට දැක්කනේ "රණේ" .. මේවට, පන ටික විතරනේ අඩු ,නේද සහෝ?

      Delete
  12. වට්ක්කා උනත් සැහෙන්න බයානකයිනේ අප්පා..හපොයි...:O මොනවා උනත් මෙච්චර සියුම් දේවල් කරන්න සැහෙන්න ඉවසීමක්,දක්ෂකමක් නම් තියෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිතැති සිතට සාදරයෙන් පිලිගන්නවා හිරු.. එකනේ සුදු නංගෝ මගේ.. අපිට නම් මෙහෙම එකක් හදන්න වට්ටක්කා ලොරියක් විතර ඕන වෙයි. ඒ හැදුවත් මෙහෙම ලස්සනට නම් කැටයම් දාන්න බැරි වේවි නේද පැන්චියේ ..?

      Delete