මේවා දාලා වැඩට යනවනම් කීයට නැගිටින්න වෙයිද දන්නෙ නෑ...මොකද සෑහෙන්න වෙලාවක් යනව ඇතිනෙ මේ ස්ටයිල් කරන්න ;)කොහොම උනත් ලස්සනයි :D
හී.. හී එක නම් ඇත්ත තමා, කලින් දවසේ රෑ ඉදලම කොන්ඩේ දාන්න ගත්තොත් යන්තමට උදේ වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙයි. අවුලක් නෑ, එක දවසක් ට්‍රය් කරලා දාගෙන යන්න අනේ.. නැත් නම් මම මහන්සියෙන් මේවා හොයල දැම්මටත් පාඩුයි අප්පා.ඉට්ටයිල් පාරක් දැම්මොත් ෆොටෝ කෑල්ලක් එවන්න හොදේ..
ලස්සන නිර්මාන ටික අයියේ...කරන එක තමා අමාරු වැඩේ....:)
අනේ ඉතින් එහෙම කරන්න එපා ප්‍රදී .. පොඩි ට්‍රයි එක දාල බලමු හොදේ ..බැරි වෙන් නෑ :)
මුල්ම එක තමා මට නම් ලස්සන... ඒක ගොඩක් චාම් වගෙයි මට පේන්නෙ...
ඒ වුනාට 5 වෙනි එකත් සෝයි අනේ කොන්ඩ 2ක් දාන්න යන වෙලාව ඉතුරුයිනේ.එක සැරෙන් වැඩේ ඉවරයි :)
සුපිරි නෙහ්ආස හිතෙනවා.
එකනේ මලයෝ,වෙලාවක ගෑනු ළමයව අල්ලන් මේ සේරම කොන්ඩ දාන්න පුරුදු වෙන්න.(ඒවා දකින සේරම ගනු ළමයි ඔයාව හොයන් ඒවි කොන්ඩ දම්මගන්න ):)
නියමයි.. දැක්කම හිත පිරෙනවා..
අනිවා දිනේෂ්,මටත් මේ කොන්ඩ ටික දැක්කම පුදුම හිතුණා:)
හෆ්ෆේ මං ආපු නැති ටිකෙ අයියා කොන්ඩෙ දාන්න ඉගෙන ගෙන නෙ.. ගොඩ කාලෙකින් මේ ආවේ... …නියම පින්තූරු ටික..
හප්පොච්චියෙ... මේ කෙල්ල කොහෙද ගිහින් හිටියේ.? බ්ලොගේත් වහල දාල වගේ.(ඔය කිවුවට මාත් මේ පැත්තේ අවේ මාස ගානකින් නංග පැටියෝ) හී..හී.. මාස ගානම මේ කොන්ඩ දාන්න ඉගෙන ගත්තා...ආයේ දිගටම එන්න මේ පැත්තේ හොදේ.. :)
ලස්සනයි නේද????තැන්ක්ස් ලස්සන කොන්ඩ මෝස්‌තර පෙන්නුවට..
wow truly amazing... nice!
මේවා දාලා වැඩට යනවනම් කීයට නැගිටින්න වෙයිද දන්නෙ නෑ...මොකද සෑහෙන්න වෙලාවක් යනව ඇතිනෙ මේ ස්ටයිල් කරන්න ;)කොහොම උනත් ලස්සනයි :D
ReplyDeleteහී.. හී එක නම් ඇත්ත තමා, කලින් දවසේ රෑ ඉදලම කොන්ඩේ දාන්න ගත්තොත් යන්තමට උදේ වෙද්දී ඉවර කරගන්න පුළුවන් වෙයි. අවුලක් නෑ, එක දවසක් ට්‍රය් කරලා දාගෙන යන්න අනේ.. නැත් නම් මම මහන්සියෙන් මේවා හොයල දැම්මටත් පාඩුයි අප්පා.ඉට්ටයිල් පාරක් දැම්මොත් ෆොටෝ කෑල්ලක් එවන්න හොදේ..
Deleteලස්සන නිර්මාන ටික අයියේ...කරන එක තමා අමාරු වැඩේ....:)
ReplyDeleteඅනේ ඉතින් එහෙම කරන්න එපා ප්‍රදී .. පොඩි ට්‍රයි එක දාල බලමු හොදේ ..බැරි වෙන් නෑ :)
Deleteමුල්ම එක තමා මට නම් ලස්සන... ඒක ගොඩක් චාම් වගෙයි මට පේන්නෙ...
ReplyDeleteඒ වුනාට 5 වෙනි එකත් සෝයි අනේ කොන්ඩ 2ක් දාන්න යන වෙලාව ඉතුරුයිනේ.එක සැරෙන් වැඩේ ඉවරයි :)
Deleteසුපිරි නෙහ්
ReplyDeleteආස හිතෙනවා.
එකනේ මලයෝ,වෙලාවක ගෑනු ළමයව අල්ලන් මේ සේරම කොන්ඩ දාන්න පුරුදු වෙන්න.(ඒවා දකින සේරම ගනු ළමයි ඔයාව හොයන් ඒවි කොන්ඩ දම්මගන්න )
Delete:)
නියමයි.. දැක්කම හිත පිරෙනවා..
ReplyDeleteඅනිවා දිනේෂ්,මටත් මේ කොන්ඩ ටික දැක්කම පුදුම හිතුණා:)
Deleteහෆ්ෆේ මං ආපු නැති ටිකෙ අයියා කොන්ඩෙ දාන්න ඉගෙන ගෙන නෙ.. ගොඩ කාලෙකින් මේ ආවේ...
ReplyDelete…නියම පින්තූරු ටික..
හප්පොච්චියෙ... මේ කෙල්ල කොහෙද ගිහින් හිටියේ.? බ්ලොගේත් වහල දාල වගේ.(ඔය කිවුවට මාත් මේ පැත්තේ අවේ මාස ගානකින් නංග පැටියෝ) හී..හී.. මාස ගානම මේ කොන්ඩ දාන්න ඉගෙන ගත්තා...ආයේ දිගටම එන්න මේ පැත්තේ හොදේ.. :)
Deleteලස්සනයි නේද????
ReplyDeleteතැන්ක්ස් ලස්සන කොන්ඩ මෝස්‌තර පෙන්නුවට..
wow truly amazing... nice!
ReplyDelete