Sunday 12 February 2012

පින්තූර පොත

9 comments:

  1. මිනිස්සුන්ගේ ලේ පිරිසිදු කරන එක පින් අතේ වැඩක් !!

    ReplyDelete
    Replies
    1. sthuthy sahodarayoo...

      mata meka sindiyata danna bahane.dammata add wenne nahane

      Delete
  2. හෙලෝ..... මගේ උණුසුම් සුභ පැතුම් ඔන්න .....! :)
    නියම කාර්ටූන් ටිකක් නේ...! කථාවක් වගේ එකකුත් ලියන්න ඉදලා හිටලා හොදේ ...! :D

    ReplyDelete
  3. ‍බොහොමත්ම ස්තූතියි මායා කාරියේ,

    බොහොම අමාරූවෙන් සෑහෙන වෙලාවක් අරන් අකුරු ටික ගලප ගත්තා.කථා ලියන්න මම ඔයා තරම් දක්ෂ නැහැනෙ... :( බලමු try එකක් දෙන්නම්කෝ!! මේක සින්ඩියට දැම්මට පෙන්නන්නෙත් නැහැනෙ, :( ඇයි මන්දා!! අඩුපාඩු පෙන්නලා දෙන්න හො‍‍‍‍‍‍‍ද කෙල්ල ව‍ගේ ook ...

    minisa.soduru@gmail.com

    ReplyDelete
  4. ශා පළවෙනි දවසේ මට වැඩිය හොදට, ඔය ලියලා තියෙන්නේ සිංහල ලස්සනට.. හ්ම් ඔයා දාපු විදිය හරි නම්,දවස් කීපයකින් හරි, සින්ඩියට එකතු වෙයි... ඉදලා බලන්නකෝ ටික දවසක්! :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ.. තැන්කූ...

      හී.. හී... අනේ අම්මෝ,ඒ අකුරු ටික type කරගන්න මට පැය භාගයක් විතර ගියා :D ම්.. අද නම් අවුලක් නෑ වගේ!! ඒක නෙමෙයි අපිට කතාව දෙන්නැද්ද කෙල්ල ?????? :) :)

      ඔයාට බුදු සරණයි !!!

      Delete
    2. කතාවක් දාන්න වෙන්නේ නැහැ අනේ කාලෙකට... බ්ලොග් එක පැත්තේ අවෙත් කාලෙකින් මම... කරන්න තියෙන වැඩ වලින්, සියට 70 වත් ඉවර උනාම, කතාව ලියන්න ගන්න ඕනේ.... එතකන් ඔයා වත්, දාන්නකෝ යාලු, මොනා හරි අපිට බලන්න! :)

      Delete
  5. සිංහල ටයිප් කරන්න මම නම් පාවිච්චි කරන්නේ ගූගල් ට්‍රාන්ස්ලිටරේට් එක ලේසියි. ඉක්මනට සිංහල ටික වැරදි අඩුවෙන් ගහගන්න පුළුවන්. http://www.google.com/transliterate/sinhalese

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ... ඇත්තටම ඒක නම් ගොඩක් ලේසියි.බොහොමත්ම ස්තුතියි.....

      Delete