Monday 24 September 2012

ඔන්න මේවා හදන්න ගිහින් පිය රජතුමාගෙන් ගුටිකෑවොත් මම නම් නැහැ හොදේ




















15 comments:

  1. FINE. KOHOMADA HADANNE?

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ ලින්ක් එකෙන් http://www.en.origami-club.com/easy/index.html ගියොත් ඔයාටත් මේවා හදන හැටි ඉගෙන ගන්න පුළුවන්.හැබැයි මේ බ්ලොග් එකේ තියන ඒවා තරම් සංකීර්ණ ඒවා නම් නෙමෙයි මිත්‍රයෝ.තරමක් දැන ගන්න පුළුවන් වේවි.

      ඔරිගමි ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න http://en.wikipedia.org/wiki/Origami

      Delete
  2. ලස්සන නිර්මාණ ටිකක්...ස්තුතියි එක්කළාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්ත මහත්මයෝ මේ පැත්තේ ගොඩවෙලා අදහසක් කියල යනවට

      Delete
  3. සල්ලි සල්ලි කියලා බලන්න නරකයි ඕවා හදද්දී :)

    ReplyDelete
    Replies
    1. අනිවා..අනිවා.. ගුටි කාගෙන ,බඩ ගාගෙන ,දණගාගෙන හරි හදලම තමයි පස්ස බලන්න ඕනේ..

      Delete
  4. අයියා කාලෙකට පස්සෙ නේද පෝස්ට් එකක් දාල තියෙන්නෙ???

    ReplyDelete
    Replies
    1. ඒකනේ නංග පැටියෝ,ගොඩාක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ..මාව බලල යන්න ආවට ස්තුතියි .....

      Delete
  5. මේවා කරලා ගුටි කන්න තමයි වෙන්නේ... කෝම උනත් නිර්මාණනම් උපරිමයි..

    ReplyDelete
    Replies
    1. මේ වගේ දෙයක් හදල ගුටි කෑවත් දුක නෑ නේද දිනේෂ්..? comment එකට ස්තුතියි...

      Delete
  6. අප්පේ දැක්ක කල්... අපූරු නිර්මාණ ටිකකුත් අරන් ඇවිත් තියෙන්නෙ අයියා... මොකෝ පේන්න නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු නංගියා.. කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණා.. ආයේ එන්නම්කෝ හොදේ...

      Delete
  7. අම්මියෝ කොහෙද අප්පා අයියේ ගිහින් හිටියේ...සැහෙන්න කාලෙකින් දැක්කේ...කලින් මේ පැත්තේ ඇවිත් ගියා එතකොටත් සද්ද නැනේ..දෙයියන්ගේ මල්ලිගෙන් ලස්සන වැඩ කරන්න පුළුවන්නේ බලන යද්දී..:)

    ReplyDelete
    Replies
    1. අනේ ඔවු නංගෝ ගොඩ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණා අනේ.. ඇවිත් මාව බලලා ගියාට ස්තුතියි..

      Delete
  8. කලාවට නියම වටිනකම ලැබෙයි වගේ :P

    ReplyDelete