ඔන්න මගේ යාලුවනේ,කාලයක් තිස්සේ මගේ හිතේ තිබුන අදහසක් ඉෂ්ට කරගත්තා ..
ඔයාලත් මේ ලින්ක් එකෙන් ඒ පැත්තේ ඇවිත් පොඩ්ඩක් බලල අදහසක් කියල, මගේ
නෑදෑයෝ ගොඩට එකතු වෙලා යන්නත් අමතක කරන්න එපා හොදේ. ඔයාලත් අස සින්දුවක්
තියනවා නම් එතනම comment box එකේ ඕනෑම වෙලාවක request එකක් දාන්න ..
එහෙනම් මේ දැන්ම ගිහින් බලල වචනෙකින් හරි අදහසක් දාල ගියොත් මට අඩුපාඩු හදා
ගන්න උදවුවක් වේවි.. ඔයාල හැමෝටම ස්තුතියි...